සමාව ගැනීම, පින් දීම, පරම මයිත්‍රීය පැතිරවීම.

අතිදීර්ග සංසාරය පටන් ගත්දා සිට මේ මොහොත තෙක්, සිත, කය, වචනය යන තුන් දොරින් දැන  හෝ නොදැන බුදු, පසේ බුදු, අරහත් ඇතුළු සියලු මග පල ලාබීන්ට මා අතින් සිදු වූ සියලු ආර්යෝපාදවලට හා සියලු පව් වලට මා සමාව ඉල්ලා සිටිමි. ඒ සියලු පව් වලට මට සමාව ලැබේවා! මට සමාව ලැබේවා! මට සමාව ලැබේවා! මා කමා…