බුදු දහමේ සාරය 01 (The Essence of the Buddha Dhamma 01)

හැම කෙනෙකුටම තියෙනවා පිරිසිදු සිතක්, චිත්ත ශක්තියක්. හැබැයි ඒ සිත පවතින්නේ අපිරිසිදු තත්වයේයි. එකට කියන්නේ විඥානය කියල. පිරිසිදු සිත කිලිටි වෙලා තියෙන්නේ විඥානයෙන්. විඥානය කියන්නේ විකුර්ති ඥානයට. ලෝකය තුල රජ වෙලා ක්‍රියා කරන්නේ විඥානයයි. විඥානයේ එකම අරමුණ පැවතීමයි. ඒ පැවතීමට අවශ්‍ය කරන ගති හදා ගන්නවා. සාමාන්‍ය සත්වයෙක්, මනුස්සයෙක්, දෙවියෙක්, බ්‍රහ්මයෙක්, නිරී සතෙක්, ක්‍රියා කරන්නේ මේ…