තර්ක, විතර්ක, අදහස්, උදහස්

තර්ක, විතර්ක, අදහස්, උදහස් සියල්ලම ඇතිවන්නේ අවිද්‍යාව හේතුකරගෙනය. අතීතයේ යම් කරුණක් කෙනෙකුට වැටහෙන විට තවත් කෙනෙකුට එතනම ප්‍රශ්නයක් ඇතිවන්නේ එකතුකරගත් දැනුමේ හා තම තමන්ගේ වැටහීමේ අඩුපාඩු නිසාය. පෘථක්ජන මනසකින් සොයාගත්, ඉදිරිපත් කල  බොහෝ කරුණු ටික කලකින් සංශෝදනය කර වෙනස් වූ වාර ගණන අසීමිතය. භූගත  පෞරාණික වස්තු දෙස බලා අතීතයේ මිනිසුන් මෙසේ ජීවත්වුවයයි ප්‍රකාශ කිරීමද ප්රුතක්ජන…