Siri Saddharmaya Download – සිරි සද්ධර්මය බාගත කිරීම.

තෙරණුවෝ

මීවනපලානේ සිරි ධම්මාලංකාර තෙරුන් වහන්සේ විසින් දේශනා කල, ශ්‍රී ලංකා ගුවන් විදිලියේ රුහුණු සහ ඌව සේවා මගින් ප්‍රචාරය වුනු ධර්ම දේශනා පහත දැක්වේ. බුදුරජානන් වහන්සේ දේශනා කල සිරි සද්ධර්මය දැක ගැනීමට මෙම දේශනා ඔබට උපකාර වේවා! පළවැනි දේශනා සතර එම පිලිවෙලින්ම ශ්‍රවනය කිරීම යෝග්‍ය වේ. මන්ද, සං (ලෝභ, ද්වේශ, මෝහ ක්‍රියා වලින් අකුසල් රැස් කිරීම) දේශනය, ද්වතාවය (විශ්වයේ සියලු දේවල ඇති දෙපැත්ත), තිපරිවට්ටය (වට ලෙස ක්‍රියා කිරීම තුන් ආකාරය ), චතු අරිය සච්ච (රිය ගමන අරිය කරන හෙවත් නවත්වන සත්‍ය ධර්ම සතර), පටිච්චසමුප්පාදය ( පටි – බැඳීම, ඉච්ච – කැමැත්ත, සං උත්පාද – ලොබ, ද්වේශ මෝහ බිහිවීම, පටි ඉච්ච සං උත්පාද – කැමැත්තෙන් බැඳී කෙලෙස් එකතු කිරීම පිලිබඳ විග්‍රහය)  බුදු දහමේ මූලික වැදගත් අංග වන නිසාය.

The sermons by Meewanapalane Siri Dhammalankara Thero broadcast on Sri Lanka Broadcasting Corporation Ruhunu and Uva services can be downloaded here. These recordings are of broadcast quality. The first four sermons listed below should be listened to in the order given here as they form the essence of the Buddha Dhama. These recording are in Sinhala and we regret causing disappointment among those that do not understand Sinhala. The Buddha Dhamma when uttered in any other language looses its true meaning as most Maghadi ( the language that the Dhamma is delivered by all Buddhas.) words do not have a proper translation in most other languages.

Left clicking on the links below will allow you to listen to the sermons online. Right click on the links and select destination to save.

san

1. සං දේශනය (San Deshanaya)

2. ද්වතාවය (Dwathawaya)

3. තිපරිවට්ටය (Thipariwattaya)

4. චතු අරිය සච්ච – දුක්ඛ සත්‍ය (Chathu Ariya Sachcha – Dukkha Sathya)

5. පටිච්චසමුප්පාද ධර්ම විග්‍රහය (patichcha samuppada dharma vigrahaya)

6. පින සහ කුසලය (pina saha kusalaya)

7. අක්ඛණ සුත්‍රය, නයෙන් මෙදීම සහ පින් දීම (akkhana suthraya, nayen medeema saha pin deema)

8. බාන, බ්‍රමණය, විඥානය (baana, bramanaya, vingnanaya)

9. විරජන් වීතමලන් (virajan veethamalan)

10. ඉච්ච, නිච්ච, අනිච්ච (ichcha, nichcha, anichcha)

11. මනස (manasa)

12. මනුස්සත්ත පටිලාභෝ පරම දුල්ලබෝ. (manussaththa patilaabo parama dullabo)

13. කුසලාන පජානාති, අකුසලන් පජානාති, කුසල මූලන් පජානාති, අකුසල මූලන් පජානාති. (kusalan pajaanaathi, akusalan pajaanaathi, kusala moolan pajaanaathi, akusalamoolan pajaanaathi)

14. දුතීය කාල සුත්‍රය (dutheeya kaala suthraya)

15. පංච නීවරණ ධර්ම (pancha neewarana dharma)

16. සීල සමාධි පඥා ( seela samadhi pangna)

17. බුද්ධෝසෝ භගවා බෝධියාමි ධම්මං දේසේතු (Buddhoso-bhagava-bodhiyami-dhamman-desethu)

18. පංච නීවරණ ධර්ම (2015 ඉල් පොහෝ දින TNL Tv දේශනය )

19. ඉල් පොහෝ දින මීරිගම ධර්ම දේශනය

20. පටිච්ච සමුප්පාද ධර්මය දෙසැම්බර් 2015 පෝය (patichcha samuppada dharmaya poya December 2015)

21. දුක්ඛ සත්‍ය ( dukkha sathya ) – දුරුතු පෝය 16 මහරගම

22. සෝතාපත්ති වීමට අවශ්‍ය අංග සතර sothapaththi weemata awashya anga sathara

23. අවිද්‍යාමූල පටිච්චසමුපාදය avidyamoola patichchasamuppadaya

24. සබ්බේ සංකාරා අනිච්චාති sabbe sankaara anichchathi

25.-පැවැත්ම නවතම Maharagama210216-Pawathma_Nawathma

26. පංච නීවරණ ධර්ම 2016/03/26.hambanthota200216-Pancha-Neewarana-Dharma

27. නවම් පෝය 2016/03/27.navam-poya-AM-Deshanaya

28. කිංති සුත්‍රය මැදින් පෝය 2016

29. චතු අරිය සච්ච අප්‍රෙල් පෝය 2016

30. සං දේශනය පන්නිපිටිය මැයි 01 2016 

25.06.16. හම්බන්තොට ධර්ම සාකච්චාව පෙරවරු 

25.06.16 හම්බන්තොට ධර්ම සාකච්චාව පස්වරු

 

 

මීවනපලානේ තෙරණුවන්ගේ තවත් ධර්ම දේශනා සඳහා පහත ඇති link එකට පිවිසෙන්න.

පරම පවිත්‍ර සිරි සද්ධර්මය ධර්ම දේශනා – parama pavithra siri saddharmaya dharma deshana

සෑම මසකම මීරිගම සමන අරණ විහරණ (පරම නිබ්බාන ධර්මායතනය) හි පවත්වන භාවනා වැඩසටහනෙහි භවිතා වන සුත්‍ර අඩංගු pdf එක මෙතනින් බා ගන්න. බුද්ධ භාවනා pdf

සමාව ගැනීම, පින් දීම සහ පරම මයිත්‍රීය පැතිරවීම

මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමිගේ “නිවන් අවබෝධ කිරීමට උපකාර වන පරම පවිත්‍ර සිරි සද්ධර්මය” ග්‍රන්ථය ( පිටු අංක සහිත) PDF මෙතනින් download කරන්න.

 

6 thoughts on “Siri Saddharmaya Download – සිරි සද්ධර්මය බාගත කිරීම.

  1. Thank you for sharing these. I have been trying to line the knowledge, you have done it.

    Best
    Dimuthu

  2. sddarmaya desanakara, thwathwath budda srwakayanta magapala labaganeemata labawa yae adittana karame. arehathunwahansata deega ausa ha neduk neerogi way yae adittana karame.

Leave a Reply to Diliup GabadamudaligeCancel reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.